(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම් වලට අද (6)බැර කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා රජය තීරණය කර ඇත.
මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කිරීමට නියමිත අතර වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍ය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1200 කි.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවි ආධාරයේ කෝටි 100ක් මුදා හරී