(රංජන් කස්තුරි)
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(24) සහ අනිද්දා(25) වසාතැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පැවසීය.
අධික වර්ෂාව නිසා ගංවතුර හා නායයෑමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd