
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගැටුමේදි බරපතල තුවාල ලැබු දෙදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සාමාන්‍ය තුවාලකරුවන් දෙදෙනකු බන්ධනාගාර රෝහලට ඇතුලත්කර ඇත.
ගැටුම ආරම්බ කර ඇති රැඳවියා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සොබනාහන්දි ජයලත් දි සිල්වා හෙවත් ජයලත් සුද්දා යන අයගේ අනුගාමිකයෙකු බවට අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් සිවුදෙනෙක් රෝහලට