සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් ගාල්ල දිසාවේ පළාත් පාලන ආයතන විස්සක් වෙත රුපියල් එක් කෝටි විසි හත් ලක්ෂක මුදලක් ලබාදී ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පවසයි.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවට රුපියල් ලක්ෂ 40 ක්ද හික්කඩුව නගර සභාවට රුපියල් ලක්ෂ 50 ක්ද බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක්ද ඉතිරි ප්‍රාදේශීය සභා දහ හතට රුපියල් ලක්ෂ 10 බැගින්ද ලබා දුන් බවද පල්ලියගුරුගේ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක්
Kumara Wednesday, 01 April 2020 05:47 AM
ගාල්ලෙ නම් මන්ත‍්‍රීලා බැංකොක් යවන්න සල්ලි දුන්නේ නැතිනම් ඔයාට වඩා ඉතිරි කරගන්න තිබුණා.