
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි.
සමගි ජනබලවේගය ඡන්ද 5144ක් ලබාගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවෙයි. ප්‍රතිශතයක් ලෙස 13.51%කි.
ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 8.23%කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1507ක් දිනාගනිමින්, එහි සිව්වන ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 3.96%කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අපි සපෝර්ට් කරන්නේ සජිත්ට...
සුපිරියි...!!!
මාලිමාවට ජයවේවා...!!!
මේ රටේ අසරණ ජනතාවගේ බදු මුදලින් යැපෙන මේ පින්ගුත්තරයින්ගෙන් මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිද? දේශපාලකයින්ගේ අනුහසින් රාජ්‍ය සේවයට පැමිණ සිටින මේ අලස බත් බැලයින් තම ස්වාමියාට ආවඩනවා මිස රටක් හා රටේ ජනතාව ගැන කවර හැඟීමක්ද? දේශපාලන විඥානය ගැන කවර කතාද?
අයියෝ සජියෝ, අයියෝ අනුරයෝ, අයියෝ රනිලයෝ හත්වලාමේ වෙච්චි දේට මක් කරන්නද? කෙනෙක් දාලා තියෙනවා අච්චර ටොම් පච කියන අනුර ඉන්න මාලිමාවට ජයත් කියලා. අනේ ඉතින් සමස්ත ප්‍රතිඵලේට අනුව රට කාපු රනිලයයි, උස නම් සිකුරිටි මිටි නම් කම්කරු සජියයි, උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්න වෙලාව වෙනකන්ම පච කියවන අනුරයයි කියන අය තුන්දෙනාම යන්න...