(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සතියක් සම්පූර්ණ වී තිබියදීත් ආහාර පාන ඇතුළු සියලුම පහසුකම් අඛණ්ඩව ලබමින් තිබෙන බව එම ස්ථානයේ සිටින විරෝධකරුවෝ පවසති.
විරෝධතාකරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ඖෂධ, විවේකය සඳහා අවශ්‍ය පහසුකම් සහ වෙනත් සියලුම පහසුකම් අඛණ්ඩව ලැබෙන බවත් පරිත්‍යාගශීලීන් ඇතුළු ජනතාව ඔවුන්ට හැකි පමණින් භාණ්ඩ ලබා දීමට කටයුතු කරන බවත් ඔවුහු කියති.
විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ද විරෝධතාවය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙන බවත් දෙන බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාලුමුවදොර විරෝධතාවයට සතියයි