
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිලන්ගා ගෝමස් )
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මධ්‍ය ජාවාරම්කරුවක බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම එරට සිට සිදුකරන සැන්ඩෝ නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා එදින රැඳී සිටි තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් පස්වෙනි දින සුදු කළ එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුනේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19 ක තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු