( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවත් මත ගල්කිස්ස ගාලු පාර වෙරළ පාරඅසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරුට ගිනි අවිය ලබා දුන් අඹු සැමි යුවළ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම යුවළගෙන් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු දෙහිවල ඕඩියන් හන්දියේදීත් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ බිරිඳ දෙහිවල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් පස්වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19ක තරුණයෙකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගල්කිස්ස ඝාතනයට ගිනි අවිය ලබාදුන් යුවළ අත්අඩංගුවට