IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගල් වළකට මොටර් රිය පෙරැළී සිව්දරු පියා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අඩි හැටක් ගැඹුරැති  ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම  සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව තෝනිගල ඔරුගල ප්‍රදේශයෙ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියකු බව කියයි.

31 දින අලුයම මෙම තැනැත්තා ඔහුගේ මෝටර් රථයෙන් ගල් වලකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් කළු විශාල කළු ගල් වලකට ඇදවැටි මෝටර් රථයටද දරුණු හානි වි අදලා තැනැත්තා මෝටර් රථය තුළම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.

මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වලවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද කියයි.



අදහස් (1)

ගල් වළකට මොටර් රිය පෙරැළී සිව්දරු පියා මරුට

සෙනෙවිරත්න Friday, 01 November 2024 09:20 AM

තෝනිගල සෙල්ලිපිය මතක් වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site