(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.
මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචන වල වගකීමක් තිබිය යුතු යැයිද තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව අරන් තිබුණ නම් එවැනි දෙයක් නොවෙන්න තිබූ බවද මන්ත්‍රීවරිය කීවාය.
"ගලි බවුසර් කියන්නේ අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනට වාචික හිංසනයක් උනා නම් කණගාටුයි. ඒත් ඊට පෙර කවිරත්න මන්ත්‍රීවරියට වුනු දේට පියවර නොගත්තේ ඇයි.?
පාර්ලිමේන්තුව උත්ත්රීතරයී ! එහෙමයී කියන්නේ. ඒත් පාවිචිචි කරන භාෂාව සහ ශෛලීන් මෙම උත්තරීතර භාවයට ගැලපෙනවද ? ඩයනා, කවිරත්න මැතිනියන්ට පමණක් නොවේ වරක් වාසුදේව මැතිතුමා ප්‍රසිද්ද කුනුහරුපයක් කිව්වා. මේ ළඟදී චාමර සම්පත් මැතිතුමාටත් කිරිඇල්ල මැතිතුමා " Bloody Fool" ලෙස ඇමතුවා. මේ සියල්ල වැරදි නොවේද? තැනකට ගිහින් හැසිරෙන්න නොදන්නා අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ. කතානායක, පක්ෂ නායකවරු මුනිවත රකින්නේ ඇයී?
මෙ කුනුගොඩ ගලි බවුසරයක් ලෙස හැදින්විම ගලි බවුසර්වලට සහ එහි සේවකයන්ට කරන අපහාසයකි, ගලි බවුසර යනු අපට හදිසි අවස්තාවල්දී අත්ය්‍යවශ්‍ය දෙයකි.
කාගේ කාගෙත් වාචාල කම් දැක්කා රට්ටු.ඔය ගුබ්බෑයමේ ඉන්න ඔක්කොම ගදගස්සවන්නේ රට.මේ කියන නෝනා ත් අපි දැක්කා ඔය කියන වේලාවේ හිනා වෙවී උන්න හැට්.
මේක කුණුහරුපයක් මම දැක්කා මේ මන්ත්‍රීවරිය කට වහගෙන හිනා වෙවී ඉද්දී මේ මන්ත්‍රීවරයා උපහාසාත්මක විදියට හිනාවෙනවා...
ඇය විශ්වාස කරන සාරධර්මවල අනුකූලතාවයක් තිබීම ගැන මෙම කාන්තාවට සුභ පැතුම්
ගලි බවුසර් වගෙද ගලිය කඩා ගෙන වලට ලිස්සා වැටුන අය සෝදා හැර පිරිසිදු කිරීම..? පහසුමත් නැහැ
මෙතන නිකම් බොරුවට කාන්තාවන්ට අපහාසයක් කළා කියලා දැඟලුවට නලින් බණ්ඩාර මන්ත්‍රී තුමාගේ ප්‍රකාශය තුල එහෙම යමක් සිදුවුයේ නැහැ. ඩයනා ගමගේ "හැප්පිලා බලමු" කිව්වම තමයි එතුමා ඒ ප්‍රකාශය කලේ. ඒක හරියට අර, "මඩ තවරා ගත් ඌරෙක් සිංහයෙකුට සටනට ආරාධනා කලවිට" සිංහයා දුන් පිළිතුර වගේ උපහැරණයක්. ගැහැණු පිරිමි බේදයක් නැහැ, වාචාල ලෙස කතා කළා නම් ඊට ප්‍රතිචාරත් බලාපොරොත්තු විය යුතුයි. තක්කඩි ලෙස සමාජය නොමග යවන්න උත්සහ කරන මේ අය හිතාගෙන ඉන්නේ අපට සිංහලත් තේරෙන්නේ නැහැ කියලද?
226 දෙනාම ගලිබවුසර් තමයි.
ව්‍යවස්ථාදායකයේ මූලික කාර්යභාරය නීති සම්පාදනය. ඒ සඳහා අත්හල නොහැකි වගකීමක්. එය කිරීමට ශක්‍යතාවය ප්‍රතිපත්තිසම්පාදකයන් වැඩි වශයෙන් තෝරා යැවීමෙන් මෙවැනි සම්ප්‍රපලාප වලකාගැනීමට හැකියාවද වගකීමද ඇත්තේ ජනතාවටම පමණි.
ගලි බවුසරේ හැලෙන්න ඕනි තිගේ කටට.
කාන්තාවකට මෙසේ අගෞරව කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.
මිනිස්සු බඩගින්නේ හාමතේ ඉන්න වෙලාවේ ගලි බවුසර පුරවන්න තරම් දේවල් පහවෙන්නේ නෑ. ඒ නිසා හැප්පුනත් බය වෙන්න කාරි නෑ. මේ රට මෙහෙම දුවන එකයි පුදුමෙ.
ඔය කියන විදිහට ඩයනා හෙවත් සමන්මලිට " ගලි බව්සර් " එක කියන්න එපා. ඒවුනාට " කක්කා පැකට් එක " කියලා කිව්වාට කමක් නැහැ නේද...? ඇත්තටම මේ කක්කා පැකට් එකක් නොවෙයි ...කක්කා කන්ටේනර් එකක්...!!!
ද්විත්ව පුරවැසියන් ඉන්නවානම් ඒක පවතින නීතියට පටහැනි නම් කවුරු උනත් වහාම හොයල ඉක්මන් තීන්දුවකට ඇවිත් ඔතනින් ඉවත් කරන්නයි ඕනි. මේ විකාර කතා අස්සේ බදු ගහන්නයි රටේ සියලු සම්පත් විකුනන එකයි හොරෙන්ම වෙනවා.
අනෙ මෙ තම තමුන්ට නම්බු දෙන්න ඉස්සර දුක් විදින ජනතවට කන්න දෙන විදිහක් ගැන බලන්න.
මේ තරම් ජරාවට පත් වෙච්චි රටක් ලෝකයේ තව තියේද? ඩයනා පුරවැසි භාවය නැත්නම් කථානායක කියන තැනැත්තා දැනගන්න ඕනෑ නීතිය ආදර්ශමත් විදියට හසුරුවන්න.