(යොහාන් භාසුර)
මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු නෞකා 38 න් පළමු නෞකාව ඊයේ (25) රාත්‍රී කොළඹට ළඟා වූ බවත් දෙවැනි ගල්අඟුරු නෞකාව ලබන සදුදා (31) ළඟාවීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිළධාරීන් සමග නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සහ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුව අද පෙරවරුවේ පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් අඟුරු නැවක් එයි. එයට මුදල් ගෙවයි. තෙල් නැවක් එයි. යූරියා නැවක් එයි. සෞභාගමත් රකට පුවත්පත්වල පළවෙන පුවත්.
කොමිස් එක කීයද?
කල්ල මරේ නේ.