
(නිමල් ජයරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
පොළොන්නරුව ගිරිතලේ ජලාශයද වාන් දමන අතර එය පියානෝවක හැඩයක් මතු කරමින් ජලකඳ තිඹිරිඔය ඔස්සේ හතමුණ ඔයට ගලා යන අයුරු අලංකාරව දිස්වූයේ මේ අයුරුනි..
ගිරිතලේ වැවේ ජල මට්ටම මේ වනවිට අක්කර අඩි 23,120 පවතින අතර ඉන් තත්ත්වයට ගණාඩි 200 ක ජල කඳක් හතමුන ඔයට මුදා හැරෙන බව ගිරිතලේ වැව් භාර වාරි ඉංජිනේරු මහින්ද ජයතිලක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිරිතලේ පියානෝව දිග හැරෙයි
පුතානෝ Friday, 03 January 2025 12:39 AM
පියානෝත් දැක්ක මෙහෙම පියානෝවක්නම් දැකලම නැහැ.