(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද 13 උදේ සොයාගත් බව මිරිගම පොලිසිය කියයි .

මාර්ගයට සමීපව ඇළ අයිනේ මෙම මළ සිරුර වැටී ඇතැයි ද එම මළසිරුර කාගේ කවුදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරයි