(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විදුහල්පති ගුරු වැටුප් විෂමතා  ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ලබන වසර සඳහා වූ රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමිනි.