
(කේ.ආර්.රාජමන්ත‍්‍රී)
වැලිමඩ පාසලක පාසල් සංගීත කාමරය තුළ ගංජා සුරුට්ටු උරමින් සිටියේ යැයි කියන ගුරුවරුන් දෙදෙනකු අත් අඩංගුවටගත් බව වැලිමඩ පොලිසිය පවසයි.
පාසල ළමයන්ට ආදර්ශමත් විය යුතු ගුරුවරුන් දෙදෙනා පාසලේ සංගීත කාමරය තුළ ගංජා උරද්දී කිසියම් අයකු මෙම සිදුවිම පොලිසිය දැනුවත් බව කළ පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබූ ගංජා මිලිග‍්‍රෑම් 1900ක් උරමින් සිටි ගංජා සුරුට්ටු 02ක් පොලිස් බාරයට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයනාට කිව්වා නම් වැඩේ ශේප් කරගන්න පුළුවන්...!
අද ලෝකයේ බොහෝ රටවල ගංජා පානය නීතිගත කර ඇත. මේ පරණ නීති දැන් වෙනස් විය යුතුයි.