(ඩයනා උදයංගනී)

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබේ.

නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන මහතා ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.