
(ගයාන් සූරියආරච්චි)
ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුන් හය දෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 හමුවී ඇත.මේවන විට නාවික හමුදාව සැකකරුවන් සහ යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd