නාලක සංජීව දහනායක
දේශීය ගම්මිරිස් ගොවියා ආරක්‍ෂා කිරීම සඳහා පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීම නතර කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
මෙරට ගම්මිරිස් ගොවීන්ට සහනයක් ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දේශීය උඳු ගොවීන් ආරක්‍ෂා කිරීම සඳහා ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200ක බද්දක් පැනවීමට ද තමන් ක‍්‍රියාකරන බවද අමාත්‍යවරයා කීය.
එළවළු ප‍්‍රවාහනය කරන ලොරි රථ මිලදී ගැනීම සඳහා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ණය පහසුකම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දඹුල්ල ප‍්‍රදේශයේ දී ගොවීන් සඳහා ණය ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් අද (28) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



(ඡායාරූප- කාංචන කුමාර ආරියදාස)
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මිරිස් ආනයනය නවතී
Raveendra Monday, 28 January 2019 10:58 AM
ඇත්තෙන්ම හොද තීරණයක් ප්‍රමාදවී හෝ ගත්ත මේ තීරණය අප අගය කරන්නෙමු.අප විස්වාස කරනවා මේ මහජන නියෝජිතයා අවංකවම මෙම තීරණය ගන්න ඇති කියා.මොකද මෙම මහජන නියෝජිතයත් " වංක බවේ සංකේතයක්" නේ.