IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (01) ගොනු කළේය.

හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

තරුණයකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වන දින මාධ්‍ය හමුවක් පවත්වා ගන්න තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද එහිදී හිටපු කොටි නායකයෙකු විසින් ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගන්නා ලදයි ප්‍රකාශ කරන ලද බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

 



අදහස් (3)

ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්

ලයන් Tuesday, 02 September 2025 06:56 AM

මේ රටේ ගිනි අවුලවන, ජාතින් අතර බේද බින්න ඇතිකරන , වසංගතයක්. කරුනාකර මේ අපතයා බැද දමන්න

:       2       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 08:52 AM

බයිලා ගහන්නේ නැතිව මිනිස්සුන්ගෙන් ගත්තු රුපියල් සීය ආපහු දීල හිටපං

:       1       3

Nishan Thursday, 04 September 2025 04:34 AM

ගම්මන්පිල අත් අඩංගුවට ගත්තත් නැතත් ඔහු හෙලිදරව් කරපු කරුණු ඉතා භයානකයි. ඔහු කියන්නේ සාක්කි ගොතා හෝ තමුන්ගේ හිතවත් සාක්කි කාරයෝ දාලා රණ විරුවන් අත් අඩංගුවට ගන්නවා කියලා. ඒ පිළිඹඳව සමාජය සහ පූජ්‍ය පක්ෂය දැනුවත් කිරීමට විරුද්ද පක්ෂයේ දේශපාලකයන් උනන්දු විය යුතුයි. මොකද ඒ අනුව ආණ්ඩුව අපේ හතුරන්ගේ න්‍යාය පත්‍රයකයට අනුව වැඩ කරන බවක් හැඟෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2023 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site