(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ පදිංචිව සිටි වාහන පින්තාරු කිරීමේ නිරතව සිටි පුද්ගලයකු අද (8) සවස නාඳුන්න පුද්ගලයකු කරන ලද වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ වෙඩිකා මියගොස් ඇත්තේ ප්‍රසන්න ලක්මාල් ඩයස් නමැති අයෙකි.
වෙඩි කෑ ලක්මාල් ඩයස් නමැත්තා ගම්පහ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
මෙම පුද්ගලයා ගේ බෙල්ලට උදර ප්‍රදේශයට සහ එක් අතක වෙඩි වැදුණු තුවාල පෙනෙන්නට ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
-----------------------------------
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ගම්පහ කටුගස්තර දී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩිතැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට