(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
සපුගස්කන්ද විදුලි උපපොලේ හදිසි විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ ජලය නිකුත් කිරීම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවී ඇතැයි ද මණ්ඩලය පවසයි .
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා, ඇල, කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශය ,කැලණිය ,බියගම , මහර, දොම්පේ, කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට හෙට( 13 )උදේ 8:30 සිට පස්වරු 5 දක්වා පැය 8 විනාඩි 30 ක කාලයක් ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd