
(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය පොර්තමේන්තුව පැවසීය.
ඒ අනුව එම දුම්රිය හරස් මාර්ගය 28 වැනිදා පෙරවරු 8.00 සිට 29 වැනිදා පස්වරු 6.00 දක්වා සම්පූර්ණයෙන් ද, 30 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අර්ධ වශයෙන් ද, වාහන ධාවනයට වසා තබන බවත් එම කාලය තුළ විකල්ප මාැර්ග භාවිතකළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ දුම්රිය හරස් මාර්ග දින 3ක් වහයි