(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ හොන්නන්තර පිහිටි නිවෙසට ද මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාමිණි ලොකුගේ ගේ නිවෙසට ගිනි තබයි
Kanthi Monday, 09 May 2022 08:39 PM
මෙන්න ඉතාමත්ම සාමකාමී ජයග්‍රහණ සැමරුමක්.. ඔබ සියලු දෙනාටම ස්තූතියි.
ප්‍රබාMonday, 09 May 2022 09:17 PM
කොටියො රට ආක්‍රමනය කරයි...!
ranjith Monday, 09 May 2022 08:48 PM
බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒකෙ හිටිය උගතුන් පන්නලා එජාපයෙන් ආව තක්කඩින්ට මුල්තැන දීලා කරගත්ත දේ නේද මේ?
Samantha Monday, 09 May 2022 08:50 PM
සියලු දෙනාම ඉවසීමෙන් කටයුතු කරමු... මේ වෙලාවේ සියලු සත්වයෝ සුවපත් වේවා...!