IMG-LOGO

ගමක් හෙල්ලූ කිඹුලා දැලේ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ ගවයින් සහ සුනඛයින් රැසක්  ආහාරයට ගත් දැල්තර ඇලේ මිනීමරු කිඹුලා  කොටු කර ගැනීමට වනජීවී නිලධාරීන් සමත් විය

ඉකුත් දින කීපය තුළ  එම ප්‍රදේශයේ සැරිසරන ගවයින් සහ සුනඛයින් රැසක් හිටිහැටියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී කිඹුලා විසින්ම මෙම සත්ත්වයින් ආහාරයට ගෙන ඇති බවට අනාවරණය විය

ප්‍රදේශවාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමක් අනුව ඔවුන් විසින් ඇළ මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට සමත් විය

කිඹුලා දිගින් අඩි 13 කින් පමණ යුක්තය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ  සෞඛ්‍ය අංශයේ  සහ අත්තිඩිය වනජීවී රෝහලේ සෞඛ්‍ය අංශයේ  නිලධාරීන් කිඹුලා රැගෙනයාමට කටයුතු කළේය.

 

 

 

 



අදහස් (1)

ගමක් හෙල්ලූ කිඹුලා දැලේ

Shantha - Qatar Sunday, 05 March 2023 12:37 PM

දියවන්නාවට දාන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site