(අංජුල මහික වීරරත්න)

හෙට (18)සහ අනිද්දා(19) සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව අමතර දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

අලුත් අවුරුද්දට ගම් දනව්වලට ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා මෙම විශේෂ දුම්රිය යොදවන බව දුම්රිය සේවය සඳහන් කරයි.

එලෙස යොදවන විශේෂ දුම්රිය කාල සටහන මෙසේය.