(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේප්‍රධානියකු සහ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙනසංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ගේ ප්‍රධාන වෙඩිකරු වෙඩිකරු බව කියන පුද්ගලයෙක් සාජා සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) අලුයම් කාලයේ පැමිණි අවස්ථාවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපලරහස් පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනාකරල නමත් එක්ක්ම පල කරන්න.
ඕවා මාධ්‍යයට කියන දේවල් නොවෙයි, ඉවරයක්කර පිටුව වසා දමන්න.