
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම අළුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ ගිනිගෙන අළුවී ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ ටී.අනුලාවතී මහත්මියගේ නිවස බව පොලිසිය කීය.
ගින්න යාබද නිවසකටද පැතිර යමින් තිබූ අතර ,ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එය පාලනය කරන ලදී.
පළමුව ගින්න ඇතිවූ නිවස සහ එහි දේපල සියල්ල අළුවී තිබුණි.කළුතර නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණි අතර , ඒ වනවිටත් ප්‍රදේශයේ තරුණ පිරිස ගින්න පාලනය කිරීමට සමත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd