
(මහින්ද නිශ්ශංක)
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට රුපියල් ලක්ෂ හතක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වැඩි මිලට සහල් අළෙවි කිරීම සම්බන්ධයෙන් මෙම වෙළෙඳුන්ට එරෙහිව අධිකාරිය මගින් නඩු පවරන ලදුව වරද පිළිගත් එම වෙළෙඳුන්ට දඩ නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
විමර්ශන නිලධාරීන් පසුගිය 10 දා සිට ඊයේ (16) දක්වා දීපව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 342 දෙනකු නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බවත් පවසන සභාපති හේමන්ත සමරකෝන් මහතා ඔවුන්ට එරෙහිව ඒ ඒ මහෙස්ත්‍රාත් අධිකරණ වලදී නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි ගානට හාල් වික්ක 6කට ලක්ෂ හතක දඩයක්