(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගිනි ගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිරීක්ෂණය සඳහා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ම ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම කණ්ඩායම නාවික හමුදා සහයෙන් නෞකාව නිරීක්ෂණය සඳහා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සී.අයි.ඩී.ය කිව්වා නම් ඉතින් අහන්න දෙයක් නැහැ. හොඳ දැනීමක් තියෙන අය ඔය වගේ දේවල් ගැන. තාම විජේ කුමාරතුංග ඝාතනය විතරයි විසඳන්න බැරිවෙලා තියෙන්නේ.
බැරිවෙයිද ජනපතිතුමනි?, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය සහ උපදේශක කණ්ඩායම ඕකට යවලා එකපාර ගිල්වලා දාන්න.