
(ඩී.ජී.සුගතපාල)
බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක් සමග යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අගලිය පොලිස් මුරපොලේ නිලධාරීහු පවසති.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අගලිය පුවක්ගස්දූව වත්ත පදිංචි ගැමුණු හේවා බල ඇණියේ හොරණ කඳවුරේ සේවය කරනු ලබන 35හැවිරිදි සැරුයන් වරයෙකි.
පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ සඟවා තිබු ගිනි අවිය සහ කඩුව සොයාගෙන ඇත.සැකකරු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගෙ අයව ජීවිතාන්තය දක්වා ඇතුලට දාන්ට. හොඳ නිලයක, හොඳ රැකියාවක නිරත වෙලා එකෙ ගෟරවය සහ පවුලෙ අයගෙ ගෟරවය ආරක්ශා කරන්ට දන්නෙ නැති එකෙක්.