IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරචිචි)

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව තවත් ගිනි අවියක් හා ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ටි 56 ජීව උණ්ඩ 220 ක් ජි පි එම්ජි වර්ගේ ගිණි අවි සඳහා යොදන ජීව උණ්ඩ 01ක්, ගුවන් යානා නාශක අධි සඳහා යොදන ජීව උණ්ඩ 01 ක් හා මෙරට නිෂ්පාදිතබෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන ඇත.

පොළොන්නරුව කඳවුරට අනුයුක්ත වැලිකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ සැකකරු පදිංචි වැලිකන්ද , රුහුණු කෙත නිවස ආසන්නයේ සුභ සාධක සමිතියට අයත් දිරාපත් වී ඇති ගොඩනැගිල්ලක් තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගය සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වී ඇත.

 



අදහස් (0)

ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site