
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රථය මිලදී ගැනීම සඳහා වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් රටේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි ආරංචි මාර්ග පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ප්‍රභල ඇමතිගෙයි, බෑණගෙයි නම දාන්න. රටේ ඉන්න බත්කන හරක්, මාසෙන් හාල්, පොල්, බිත්තර ගැන හොයත්දී, හිටපු එවුන්ට වත්කම් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි අධි සුඛෝපභෝගී යාන, වාහන, රට, රටවල්වල් සුපිරි නිවාස...තව මොනවද උන්ට නොතිබුණේ ??
කියන්න බැරි හේතුව තුල ඇත්තේ වංචනිකව අයථා ලෙස මහජනයාගේ මුදල් අවභාවිතා කර ඇතිබව