IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බිල්ලන් මවා බලයට පැමිණ ගෝඨා මුලින්ම කළේ සිංහල බෞද්ධයන්ගේ බඩට ගැසීම බවද කබීර් හෂීම්  මහතා කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.

විවාද පවත්වමින් සට වැඩක් නැතැයි කී මන්ත්‍රීවරයා  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට දඬුවම් දිය යුතුව ඇතැයි සඳහන් කළේය.

පළමුවෙන්ම ගෝඨාභය ඉතිහාසය ගැන ඉගෙන ගත යුතු යැයි ද මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ගේ කාලයේ සිටම පාලකයන් කිසිවෙකුත් පාවාදී නැතැයි ද කබීර් හෂීම් මහතා පැවසීය.



අදහස් (4)

’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’

සත්‍ය ගවේෂී. Wednesday, 24 April 2024 06:11 PM

කුඹුරු යායවල් අස්වද්දා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා, ගොයමේ වල් පැළ පැලවෙනවාද වැනි කතා කියනා කෙනෙකු කෙසේ පොත් ලියන්නද? කාටහරි කියා ලියවා ගන්න ඇති...

:       6       6

පිටිගල මිලානෝ Wednesday, 24 April 2024 07:39 PM

පව් සේදෙයි අළුත් ආණ්ඩුවක් ආවාම… රටින් පැනගන්න බැරිවුණා නම්...!

:       7       6

saman Thursday, 25 April 2024 08:25 AM

ඔයගොල්ලොන්ගේ ගවපාලනයේ පවු වලට ඒ මනුස්සයා කරගැහැව්වා එච්චරයි

:       2       0

ගමේ එකාලා Thursday, 25 April 2024 02:24 PM

දූෂිත පවුල් පාලනේ උන් බලලෝබියෝ.සුදු වෑන්` ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු ,පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න උන් පොත පෙරලුවට වැඩක් වෙන එකක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site