(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලනය නොදන්නා සහ නොතේරෙන ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒම ගැන වියතුන් වගකිවයුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙනාවේ තමා නොවන බවත් ඔහු ගෙන එන්නැයි රටේ වෙනත් හඬක් මතුවුණු බවත් හෙතෙම සඳහන් කළේය.
තමාටත් ඔහුට වැඩ කිරීමට සිදු වූයේ ඒ හඬ පැමිණි පසු බවද මන්ත්‍රීවරයා කීවේය.
ලංසා මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි කියමනක් තියෙනවා " සාර්ථක භාවයට ඕන තරම් පියවරු සිටිනවාය" කියා.
ඔයගොල්ලොන්ව පාර්ලිමේන්තු ගෙනාවට ජනතාව වගකිවයුතුයි
තවමත් කට්ටිය. 10-20 ගනන් කරනවා. මේ රටට වුන හානිය. කිසිම කෙනෙක් මේයට විරුද්දව අත් අඩංගුවට ගත්තාද.
එතකොට කුඩු බිස්නස් එකට වග කියන්න ඕන කවුද ?
වියත්තු ගෝටා-බය ගෙනාවේ නැත්තම් මහින්දයත් එක්ක මුන්වගේ මෝඩ හිවල්ලු තාමත් පොරවල් , කොහොමද වියතුඋන්ගේ මොලේ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කෙටුවා.