
(නිමල කොඩිතුවක්කු)
රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් අද (13) ස්ථාපිත කෙරුණි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වූ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමවත් කරලා බලමු.මෙහෙම විපක්ෂ නායකයෙක් ඉදලත් නෑ.ආයේ එන්නෙත් නෑ.මෙයාම පමණයි.
අපි මැරිලා යනකම්ම තොපි ගැටළු වලට විසඳුම් හොයපල්ලා.නෙදකින්
අම්මටසිරි, සජිත්ගේ ප්‍රධානතත්වයෙන් කමිටුවක්...