IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගජමුතු සමඟ පිය-පුතු අත්අඩංගුවට

 

(අමදෝරු අමරජීව )

පොලිස් විශේෂ කාර්යාංශයේ කන්තලේ ඒකකයට අයත් ඊච්චලම්පත්තු උප ඒකකයේ පොලිස් නිලධාරියකුට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ගජමුතු සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

ගජමුතු රැගෙන මෝටර් රථයෙන් පැමිණි පිය පුතු දෙපළගෙන් රියැදුරු වශයෙන් කටයුතු කළ පුතා සන්තකයේ මෙම ගජමුතු තිබිණැයි පොලිසිය කියයි .

මෙම පිය පුතු දෙපළ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඒ සමග යතුරුපැදියකින් පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු අරලගංවිල ප්‍රදේශයෙත් අනෙක් තැනැත්තා ගම්පහ ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බව පොලිසිය  පැවසූහ. 

 

 

 



අදහස් (0)

ගජමුතු සමඟ පිය-පුතු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site