
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 10 ට අලෙවි කිරීමට සූදානමින් සිටි ගජමුතු 07 ක් සහ මුතු 06 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අරුගම්බේ විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව ගැනුම්කරුවන් වශයෙන් ගොස් සිදු කළ වැටලීමක දී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොතුවිල් ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd