IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති

(ආරියරත්න රණබාහු)

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී වදාළ බව ලංකාදීප එසැණ මහත් සංවේගයෙන් යුතුව දන්වා සිටි.

අපවත් වන විට උන්වහන්සේ  81 වැනි වියේ පසු වුහ.



අදහස් (5)

ගංගාරාම පොඩි හාමුදුරුවෝ අපවත් වෙති

මැක්ස් Friday, 02 August 2024 03:23 PM

ජවිපෙ මිනී මරුවන්ට එරෙහිව භීෂණ සමයේ පවා කටයුතු කල එඩිතර යතිවරයාණන් වහන්සේට නිවන් සුව පතමු.

:       1       1

නිමල් Friday, 02 August 2024 04:47 PM

ඔබ වහන්සේ සසර වසනා තුරු මේ රටෙහිම ඉපිද ජාතිය, ආගම රකිත්වා. ඉක්මන් භවයකදීම නිවන් සුව අවබෝධ කර ගනිත්වා...!

:       2       24

S.P.Dissanayake Friday, 02 August 2024 05:10 PM

නිවන් සුව ලැබේවා ..!

:       0       23

perera Friday, 02 August 2024 11:17 PM

නිවන් සුව ලැබේවා!

:       0       2

Wimal Saturday, 03 August 2024 05:45 AM

නිවන් සුව ලැබේවා පොඩි හාමුදුරුවනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site