(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත මේ මස 26 වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පනතේ 1 වන වගන්තියේ (2) උප වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලය ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරන බව ද එහි සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඛනිජ තෙල් පනත ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්