(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති තෙල් තොග ගබඩා සංකීර්ණයේ සේවකයන්ට මේ වසර සඳහා අතිකාල ගෙවීම කෝටි 180 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.
මෙම ආයතන අතිකාල ගෙවීම සඳහා සෑම වසරක් පාසාම වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කර ඇත.
ඒ අනුව 2022 වර්ෂයේ දී කෝටිය 179ක් ද, 2021 දී කෝටි එකසිය හැට අටක් ද, 2020 වර්ෂයේ දී කෝටි 160ක් ද වෙන් කර තිබූ බව සංස්ථාව වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙට තමා සල්ලි නැත්තේ
ඉඳලා හිටලා එන නව දෙක තුනේ තෙල් බෙදන්න අතිකාල ගෙවන්න ඕනෙද ?
මිනිස්සුන්ට වැඩක් නොකර සල්ලි ගස කාල කටමැත දොඩවට රට විශාල බරක් උන අයතනයක් මේක
අපේ ගමේ ඉන්න ආරක්ෂක නිලධාරී සමිති ලේකම්ටත් රියදුරාටත් එක්ක.... අපේ බදුවලට යන කල...