
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොකයේම අවදානය ලක් වූ තරගය වන ඉන්දු - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගත්තේය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට පාකිස්තානය තීරණය කළේය. ඉන්දියාව පන්දුවට පහර දෙයි
'A' කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් කරන වෙලාවට තරහ මරහා අමතක කරලා දාන්න.
ලංකාවට නම් හොද තැනක් එනවා. මොකද තරහ රටවල් දෙකක් බෑ කියද්දී තරග කරවපු එකට....
නායකයෝ දෙන්නම තරහින් වගේ ඉන්නේ.
අතට අත දුන්නද?
හොද මැච් එකක් බලාගන්න පුළුවන් වෙයි.