IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹින් ඇරැඹෙන දුර ගමන් බස් වල පැටිකිරිය සොයයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් අරඹන දුර ගමන් බස් සේවා වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථ වල ප්‍රමිතිය මෙම වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.

ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන්අ ද(9) පෙරවරුවේ සිට මෙම වැඩසටහන අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (2)

කොළඹින් ඇරැඹෙන දුර ගමන් බස් වල පැටිකිරිය සොයයි

අරවින්ද මොණරවිල Thursday, 09 October 2025 02:05 PM

බස්වලට නිකුත් කරන මගි ප්‍රවාහන බලපත්‍රය වසරකට වරක් අලුත්කරන විට එම බස් රථ මගි ප්‍රවාහන සඳහා සුදුසු ද යන්න පරික්ෂා කර බලපත්‍ර නිකුත් කරන්න ක්‍රමයක් සකසන්න. ඒ සඳහා සුදුසු ගරාජ තෝරා ගෙන ඒවාට පරික්ෂා කළ යුතු බස් රථයේ උපාංග සහ ඒවායේ තිබිය යුතු තත්වයන් පිළිබඳ උපදෙස් ලබා දෙන්න කටයුතු කරන්න. එවිට තමයි සුරක්ෂිත හා සුවපහසු මගි ප්‍රවාහන සේවයක් ස්ථාපිත කරන්න හැකි වෙන්නේ.

:       0       4

Nisal Thursday, 09 October 2025 06:58 PM

කන පැලෙන්න සින්දු දාන එක තහනම් කරලා බෆල් ගලවන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site