(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ වරාය 2022 වසරේ දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය බව වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන සමාජීයය සහ ආර්ථික අර්බුද මධ්‍යයේ කොළඹ වරාය ගෝලීය ශ්‍රේණිගත කිරීම් වල කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ගේ ඉහමොල රත්වෙලා නන් දොඩවන්න පටන් ගනීවි...
ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, චීන සංවර්ධන හාස්කම් නිසා සංවර්ධනයෙන් දෙදරවනවා...! ජර්මනියත් හැම්බර්ග් වරායෙන්‘‘ භාගයක් චීනයට වික්කා. ඇයි අපිට චීනයත් එක්ක දියුණු වෙන්න බැරි..?