
(යොහාන් භාසුර)
කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
එහිදී ක්‍රියාත්මක වූ වරාය ගිනි නිවන ඒකකය ඇතුළු වරාය කාර්ය මණ්ඩලය ගින්න පාලනය කර නිවාදැමීමට සමත් වූ බවත් ගින්න නිවා දැමීමට නොහැකිව පැතිර ගියේ නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ගින්න හේතුවෙන් අදාල නෞකාවට සිදුවූ හානිය මේ දක්වා තක්සේරු කර නොමැති බවත් කෙසේ වෙතත් නෞකාවේ තිබුණු භාණ්ඩවලට සහ නෞකාවට විශාල හානියක් වී ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... නාමල්ගේ නැංගුරම දාලා තිබුණු නැවද?
මැදමූලන හැරමිටි අප්පච්චියේ... අන්න ඔච්චර පම්පෝරි ගහපු නාමල්ගේ හබල කැඩුණු කොල්ලෑව කොළඹ වරායේදී ගිනි අරගෙන...! දැන් ඉතින් "අප්පච්චි මලෝ" කියන්න බෑ. කියන්න වෙන්නේ "මැදමූලන නාමල්ගේ කොල්ලෑව ගිනි ගත්තා" කියලා..!