(යොහාන් භාසුර)
මුද්දර කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, පිහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි.
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශයේ 55 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු තැපැල්පත නිකුත් කිරීම තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මුද්දර සැලසුම් ශිල්පී සනත් රෝහණ සහ ඉසුරු චතුරංග යන මහත්වරු මෙම මුද්දරය සහ තැපැල්පත නිර්මාණය කළහ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ ආරාධිතයින්ට එම තැපැල්පත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන්. ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘කොළඹ මුද්දර දැක්ම 2022’ තැපැල් මූලස්ථානයේදී
නුවන් Tuesday, 11 October 2022 01:18 AM
මෙය ජනතාව විවෘත ද? ඒ විස්තරත් පල කරන්න. ස්තූතියි!