(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බවත් හෙට රාත්‍රී 11.00 සිට අනිද්දා (21) පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් එම කාලය තුළ කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජල සැපයෙන ලැබෙනු ඇති බවත් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd