(මලීෂා හසන්ති)
එඩේරමුල්ලේ සිට කොළඹ කොටුව දක්වා වන දුම්රිය මාර්ගයේ එකම මංතීරුවේ දුම්රිය 3ක් නවතා තිබීමෙන් කොළඹ නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතී.
දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින තත්ත්වය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති .



සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ බලය පෙන්නන්න පුළුවන් හැම කෙනාම උත්සාහ කරන්නේ සාමාන්‍ය මිනිසුන්ට පුළුවන් තරම් කරදර කරමින් රජ වෙන්න. දොස්තරගේ ඉඳලා රජයේ නිලධාරින්, බැංකු සේවකයන්, තැපැල් සේවකයන් ඔක්කොම මේ කරන්නේ අයිතිවාසිකම් ගන්න කියල බ්ලැක්මේල් කිරීමක්.
මගී හු.... හැමදාම මගී අපිට හූ හඩ තමයි ඉතින්. කවුරු ආවත් කවුරු පත් උනත් අපිට හැමදා හුළං. 6.30 සිට 10.30 දක්වා පැය 4ක් සීදුවේ සිට බම්බලපිටියට දුම්රියෙන් ආවෙමි. හොදටම ඉන්න හිතෙන රටක්.