IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ ජලයෙන් බත් වෙයි

(නිමල කොඩිතුවක්කු)

අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය.

ඒ අනුව මරදාන, තුම්මුල්ල හන්දිය, පුංචි බොරැල්ල, ග්‍රෑන්පාස්, ආමර් වීදිය, දෙමටගොඩ ආදී ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට විය.

මේ හේතුවෙන් අවට මාර්ග වල ගමනාගමනයට බාධා එල්ල වූ අතර දැඩි රථවාහන තදබදයක් ද හට ගැනිණ.

(ඡායා කොළඹ තන්ත්‍රිෙග්



අදහස් (2)

කොළඹ ජලයෙන් බත් වෙයි

Lalla Monday, 06 November 2023 10:47 PM

කොච්චර ඉන්ජිනේරුවෝ හිටියත් නගර සභාවට වැඩ බෑ. ඒකයි කොළඹ යට වෙන්න හේතුව..දෙයියො යන්තමට චූ දැම්මත්

:       0       4

de silva berlin Tuesday, 07 November 2023 02:57 PM

රජයේ නිලධාරි හිටියට කලට වෙලාවට කිසිම දෙයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site