(යොහාන් භාසුර)
කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කිරීමේ කාලය අද (1) සිට විනාඩි 30 කින් දීර්ඝ කර තිබේ.
එම දීර්ඝ කිරීමත් සමඟ පූර්ව ගනුදෙනු පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා ද, පෙරවරු 10.00 ට පැවැත්වෙන විවෘත වෙන්දේසියෙන් පසුව පස්වරු 1.00 දක්වා සාමාන්‍ය ගනුදෙනු ද ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd