(යොහාන් භාසුර)
කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අගෝස්තු මාස ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 4.8 දක්වා තවදුරටත් පහත වැටී ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය පසුගිය ජූලි මාස සියයට සෘණ 1.4 ක පැවැති බව ද සඳහන් කරයි.
අගෝස්තු මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 8.7 ක් බවත් එය ජූලි මාසයේදී සියයට 10.5 ක ලෙස පැවැති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොළඹ උද්ධමනය සියයට 4 ට බසී
චමින්ද Friday, 01 September 2023 09:23 AM
සැප්තැම්බර් උද්දමනය සියයට දහයකින් ඉහළට කියලා 2023.10.01 පුවතක් පලවේවි නාඩා නිදියන්න පුතේ